Saturday, February 16, 2013

android වගේ windows පාවිච්චි කරන්න කැමතිද ?

එහෙනම් මෙන්න skin pack එකක් download කර ගන්න.
 

Monday, February 11, 2013

ඔයාගේ phone එකත් android ද?

android පාවිච්චි කරන අයට නියම apps ටිකක් මෙන්න download කර ගෙනම බලන්නකෝ....

 

screen capture කරන්න මෙන්න නියම භාණ්ඩයක්..

මේකෙන් පුළුවන් ඔයාලට screen එකේ photo  හරිම ලෙසයි.download කරගෙනම බලන්න
 

වින්ඩෝස් 8 නිවැරදිව activate කර ගනිමු.

පළමු පොස්ට් එක තුලින් ඔබට වින්ඩෝස් 8 නිවැරදිව activate කර ගැනීමට activater එකක් අපෙන් ඔබට..

මෙය වින්ඩෝස් තුල Run as administrator මගින් open කරන්න.